*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ජීවත් වීමේ නිදහස අහුරමින් සමරන නිදහසට කතෝලික ආගමික නායකයින්ගේ විරෝධය! (VIDEO)

ජනතාවට ජීවත් වීමේ නිදහස අහිමි කර තිබෙන පරිසරයක නිදහස් සැමරීම ව්‍යාජ දෙයක් බවට විරෝධය පළකරමින් කතෝලික පියතුමන්ලා සහ පැවිදි කන්‍යා සොයුරියන්ගේ සහභාගීත්වයෙන් අද (04) මරදානේදී විරෝධතාවක් නිරත වුණා.

අද නිදහස බුක්ති විදින කණ්ඩායම ගෝල්ෆේස් පිටියේ නිදහස් සැමරුම නරඹමින් සිටින අතර රටේ ජනතාවගේ ජීවත් වීමේ නිදහස් අහිමි කිරීමට පාලක කණ්ඩායම් කටයුතු කර තිබෙන බවටයි ඔවුන් චෝදනා කළේ.

ජන්දය දිනා ගැනීම සඳහා කතෝලික පල්ලියේ නිදහස අහුරමින් ආරම්භ කළ නිදහස අහිමි කිරීමේ කූට ක්‍රියාවලියට එරෙහිව අඛණ්ඩව විරෝධයේ නිරත්න වන බවයි ඔවුන් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan