සියල්ල හොරා කෑ පසු – සියල්ල සූරා ගත් පසු – සියල්ල විනාශ කල පසු – නිදහස පමණක් ඉතිරි වන්නේ කෙසේද…?

“කොහෙ තියෙන නිදහසක් ද?”

සියල්ල හොරාගත් පසු – සියල්ල සූරාගත් පසු – සියල්ල විනාශ කල පසු – නිදහස පමණක් ඉතිරි වන්නේ කෙසේද…?
නිදහස අයිති පාලකයින්ට නොව පුරවැසියන්ටයි!!

ඉහත වැකිය උපුටා ගත්තේ අද(04)දින කතෝලික පියතුමන්ලා පිරිසක් විසින් කොළඹ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රය ඉදිරිපිට පැවැත්වූ නිහඬ උද්ඝෝෂණ ව්‍යාපාරයක ප්‍රදර්ශනය කල පුවරුවකිනි.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුණේ සී.එම්.ආර්.එස්. කතෝලික පැවිදි හවුලේ නායක නායිකාවන් විසිනි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...