කිමාලි, දැන්වත් උසාවි එන්න – මේ කැත සෙල්ලම දැන්වත් අහවර කරන්න!

අධිකරණයට අපහාස කළ කිමාලි ට පුද්ගලිකව අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියෝග ශ්‍රී ල​ංකා සංචාරක සංවර්ධන අධිකාරිය හෙවත් SLTDA සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු හට පුද්ගලිකව අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කොළඹ දිසා අධිකරණය පෙබරවාරි 2 වැනිදා නියෝග කළේය. දැන් කලෙක පටන් කිමාලි ප්‍රනාන්දු නොහොත් කුප්‍රකට ඩිල්මා ලේලිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු වත්කම් සහ දේපළ ඥාති … Continue reading කිමාලි, දැන්වත් උසාවි එන්න – මේ කැත සෙල්ලම දැන්වත් අහවර කරන්න!