හිසට සෙවනක්

Date:

මිහිඳු සෙවන නිවාස යෝජනා ක්‍රමය යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 12ක් ඉදිකිරීමට නියමිතයි .පළමු නිවසේ වැඩ ආරම්භ වූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි . ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෛරන්කට්ටුව යන ප්‍රදේශ වල නාමල් ගම නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන නිවාස සඳහා මුල් ගල තැබීම සිදුවිය.මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කෙරෙහි ව්‍යාපෘති කිහිපයකට ප්‍රතිලාභීන් 300 කට චෙක්පත් ප්‍රධානය ද වැඩසටහන ඇතුලත් වේ.

ගං වතුරෙන් හානි වු නිවාස සඳහා ආධාර මුදල් ලබාදීම මිහිඳු සෙවන නිවාස ලාභීන්ට චෙක්පත් ප්‍රධානය හා ඔබට ගෙයක් රටට හෙටක් නිවාස ව්‍යාපෘතිය යටතේ ආධාර ලබාදීමද ඒ අතර වේ. ලෝකයේ ආර්ථිකය කඩා වැටෙද්දී , ලෝක බලවත්තු රටේ සංවර්ධනය කපා හැර ඇත. සුභසාධනය කපා හැර ඇත. ඇතම් රාජ්‍යන් තම රාජ්‍ය සේවක වැටුප් පවා කප්පාදු කර ඇත. ඒ ගෝලීය වසංගතය හමුවේ මුහුණ දී ගත නොහැකි ආර්ථික පරිහානිය නිසයි.නමුත් අපේ ශ්‍රී ලංකාව පිළිබඳ හදවතින්ම ආඩම්බරයි .

එන්නත්කරණය සාර්ථක ලෙස සිදුවූවා සේම, මෙරටෙහි ජනතාවගේ සුභසාධන කටයුතු සඳහාද රජය ප්‍රමුඛත්වය ලබාදේ. සමෘද්ධි දීමනාවද අඩු කලේ නැත. ඒ වෙනුවෙන් රජය දෛනිකව ආදායම් උපයන්නන් වෙනුවෙන් ද තෙවතාවක්ම රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට කටයුතු කලා.වසංගතයක් අභිමුව තම රටෙහි ජනතාවට අසරණ වන්නට නොදී තම ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන රජයට හදවතින්ම ස්තූතිය පුදමු…

රෂිකා සඳමාලි හෙන්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන්න ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...