”කොහේ තියන නිදහසක්ද?” ජාතික නිදහස් දින උළෙලට එරෙහිව සත්‍යග්‍රහයක්!

Date:

කොළඹ LNW: ”කොහේ තියන නිදහසක්ද?” යන මැයෙන් සත්‍යග්‍රහයක් අද (04) ලිප්ටන් වටරවුමේදී පැවැත්වුණි.

ජාතික නිදහස් දින උළෙලට විරෝධය පළකරමිනුයි එය සංවිධානය කර තිබුණේ.

සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් ඊට සහභාගී වී සිටින ආකරයයි දක්නට ලැබුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/642/Are%20we%20really%20free

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...