චීනයෙන් හා හොංකොං රාජ්‍යයෙන් ලැබෙන පාර්සල් භාර ගැනීම ඇමරිකා තැපැල් සේවය විසින් අත්හරියි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකා තැපැල් සේවය චීනයෙන් හා හොංකොං රාජ්‍යයෙන් ලැබෙන පාර්සල් භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත්, එම රටවලින් ලැබෙන ලිපි වලට මෙය අදාළ නොවනු ඇත. කෙසේ වෙතත් මෙම තීරණයට හේතුවක් ඉදිරිපත් කර නොමැති අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ඇමරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා අමතර 10% ක තීරුබදු පැනවීමෙන් පසුව මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයක් වේ. ඊට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ, ඇතැම් ඇමරිකා ආනයන සඳහා තමන් ද තීරු බදු ක්‍රියාත්මක කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...