දෙදින නිල සංචාරයක් සඳහා විදේශ ඇමති ජී. එල්. ඉන්දියාවට

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට (06) දිනයේ ඉන්දියාව බලා පිටව යාමට නියමිත ය.

මෙම සංචාරයේදී ජී. එල්. පීරිස් මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට රජයේ ජ්‍යේෂ්ඨයින් රැසක්ම හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

RN