*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

අභියෝගවලට මුහුණදිය හැකි නායකයකු සිටීනම් ඒ රනිල් තමයි – ප්‍රසන්න රණතුංග

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා සුදුස්සකු මේ මොහොතේ දී පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකත්වයට සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කර සිටියි.

ඒ අතර ඔහු පවසා සිටියේ එසේ සුදුස්සෙකු නොමැති නම් අනිවාර්යෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විය යුතු බවයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනේමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.


කෙසේ‌ වෙතත් මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan