බැඳුම්කර ගනුදෙනුව : අපහාස නඩුවෙන් සුජීව දිනයි. මිලියන 250ක් ගෙවන්න CBට නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායකට නියෝග කර තිබේ.

ඒ, මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවති රූපවාහිනී වැඩසටහනකදී සී. බී. රත්නායක කළ ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුවූ බවට සුජීව සේනසිංහ ගල්කිස්ස දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබූ නඩුවක තීන්දුව ඊයේ (පෙබරවාරි 05) ප්‍රකාශයට පත් කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...