අවස්ථාවාදීන්ගේ පස්සෙන් යන්න එපා.මා ගැන විශ්වාසය තබන්න – මුරුත්තෙට්ටුවේ හිමි හෙද හෙදියන්ගෙන් ඉල්ලයි (VIDEO)

Date:

හෙද සේවයට අදාළ ඉල්ලීම් හතෙන් හතරක් දැනටමත් දිනාගෙන සිටින අතර ඉතිරි ඉල්ලීම් දිනා ගැනීම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය භාර ගෙන ඇති නිසා අවස්ථාවාදීන්ගේ බහට රැවටී හෙට පාර්ශව කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනයට සහය නොදෙන ලෙස සභාපති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ.

ඒ අද (06)කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරයා,සෞඛ්‍ය ඇමතිවරයා,සෞඛ්‍ය ලේකම්වරයා පොරොන්දු වූ ආකාරයට ඉදිරි සති තුන ඇතුළත ඉටුනොවුණ හොත් රටපුරා සිටින හෙද හෙදියන් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට කැඳවන බවයි උන්වහන්සේ පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...