”ජන්ද නැතිවෙයි කියල මම බය නැහැ” – රනිල්ගේ ඉඩම් ඔප්පු සංදර්ශනය ගම්මන්පිල පතුරු අරියි (VIDEO)

Date:

කොළඹ LNW: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දඹුල්ලේදී ගොවි ජනතාව වෙත සින්නක්කර ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් අද (06) පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අදහස් දක්වා තිබුණි.

එම සින්නක්කර ඔප්පු හරහා ගොවි ජනතාව රවටා ඇති අතර ජන්ද නොලැබේය යන බිය නිසා මේ සම්බන්ධයෙන් දේශපාලකයින් පවා කතා නොකර තත්ත්වයක් මතුව ඇති බවයි මන්ත්‍රීවරයා පැවැසුවේ.

ගොවිජනපද ආරම්භයේ පටන් එලෙස සින්නක්කර ඔප්පු ල්බානොදුන්නේ හේතුවක් ඇතිව බවත් සැබෑ ලෙසම ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමේ අරමුණක් පැවතියේ නම් කළ යුතුව තිබුණේ වගා හානි වෙනුවෙන් ගොවි රක්ෂණයක් ඇති කිරීම බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

ඒ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා දැක්වූ සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...