*
Friday, April 26, 2024
spot_img

Latest Posts

රාජ් බාවා ක්‍රීඩා පරපුරක පුරුකක්

මෙවර ඉන්දියානු අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ලෝක කුසලානය දිනා දීමට පිත්තෙන් මෙන්ම පන්දුවෙන් විශාල මෙහෙවරක් කරමින් අවසාන තරඟයේ වීරයා ද වූ රාජ් බාවා ක්‍රීඩා පරපුරකින් පැවත එන්නෙකි.හිමාචාල් ප්‍රදේශයේ චන්දිගාර් හී මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබා ඇති රාජ් බාවා ගේ පියා ද 1988 අවුරුදු 9 න් පහළ ලෝක කුසලාන සංචිතයට තේරී ඇතත් ආබාධ තත්ත්වයක් නිසා ඔහුට එම අවස්ථාව අහිමි වි ඇත.

රාජ්ගේ පියා වන සුකිවින්දර් සිං බාවා වර්ථමානයේද ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන අතර ඔහු ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේදි මෙන්ම හොකී ක්‍රීඩාවේද දස්කම් දක්වා ඇති අයෙක්ය.රාජ්ගේ පියාගේ පියා වන ටර්ලෝචන් සිං බාවා හොකී ක්‍රීඩාව වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කර ඇත.1948 දී ඉන්දියානු ධජයක් යටතේ ප්‍රථම වරට ඉන්දියාව හොකී රන් පදක්කම දිනා ගන්නා අවස්ථාවේ ඉන්දීය රාජ්ගේ සීයා වන ටර්ලෝචන් සිං බාවා එම කණ්ඩායමේ සාමාජිකයෙක්ව සිට ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan