විදේශ දූත මණ්ඩලවලට මාලිමා රජයෙනුත් දේශපාලන පත්වීම් – විදේශ සේවා සංගමයෙන් නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට වත්මන් රජය සිදුකර ඇති දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා මණ්ඩලය සිය කණස්සල්ල පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය සිය 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සටහන් කර ඇති කරුණු උල්ලංඝනය කරමින් මෙම පත්වීම් සිදුකර ඇති බවයි.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය වෘත්තිය ජීවිතය කැප කළ අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් සොනලකා හැර කරන ලද මෙම පත්වීම් සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කළකිරීම පළ කරනු ඇති බවත් එම සංගමය සිය නිවේදයෙන් පවසා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...