ජයග්‍රහණ සම වුණත් මහනුවර පෙරමුණේ

Date:

ශ්‍රී ලංකා රග්බි ලීග් තරඟාවලියෙ තමන් තරග කළ තරග තුනම ජයගෙන සිටින මහනුවර සහ හැව්ලොක්ස් කණ්ඩායම් අතරින් වත්මන් ලීග් සූරයන් වන මහනුවර කණ්ඩායම තවමත් පෙරමුණ රැකගෙන සිටිනවා.

ජයග්‍රහණ සම තත්ත්වයේ තිබුණ ද,ප්‍රතිවාදීන්ට එරෙහිව ලබා ගත් ලකුණු,සහ ප්‍රතිවාදීන් එරෙහිව රැස් කළ ලකුණුත් ඒ අතර ඇති ලකුණු පරතරයද සළකද්දී මහනුවර ඉදිරියෙන් පසුවෙනවා.

ඉදිරිගාමී වැඩ පිළිවෙලකට ලංකාවේ රගර් ක්‍රීඩාව යොමු කරමින්,අනුග්‍රාහකත්වයේ හැඩය රගර් ක්‍රීඩාවට වඩාත් යහපත් විදිහට යොදා ගැනීමට ගත් තීරණය හමුවේ මෙතෙක් අනුග්‍රහයක් නොලැබුණද,රගර් පරිපාලනය විසින් මෙවර ලීග් සූරතාවලිය මෙහෙයවමින් සිටිනවා.තවමත් රගර්වලට හිතකර යෝජනාවලට එකඟ අනුග්‍රහයන්ට තරගාවලියේ අනුග්‍රහය ලබා ගැනීමට හැකි පරිදි අවශ්‍යතාවය විවෘතව පවතින බව රගර් පරිපාලනය පෙන්වා දෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...

වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ...