ඩිලාන් පෙරේරාටත් කොවිඩ්

Date:

පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

විශේෂත්වය වන්නේ ඩිලාන් පෙරේරා මහතා කොවිඩ් වෛරසය ආසාදනය වූ 50 වැනි පාර්ලිමේන්තු නියෝජිතයා වීමයි.

පසුගිය මාසයේ පාර්ලිමේන්තු රැස්වීමේ අවසන්වීමෙන් අනතුරුවද මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි. මෙම මාසයට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් අද ආරම්භ වූ අතර ඒ අනුව ඉදිරි දින කිහිපයේදී පාර්ලිමේන්තුව තුළ යළිත් කොවිඩ් වසංගත තත්වය පැතිර යාමට ඉඩ තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...

ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 "දිට්වා" සුළි...

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...