පුෂ්පිකාට වැඩ වරදී …

පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිව තිබුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධාන කමිටුව කටයුතු කර තිබේ.

එම කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය වෙනුවෙන් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන තම සංවිධානයට පැවරී ඇති නීත්‍යානුකූල බලතල අනුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට අද (08) සිට ශ්‍රී ලංකා විවාහක රූ රැජින යන නාමය දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් හෝ මොනයම් ආකාරයකින් හෝ භාවිතා කිරීම තහනම් කෙරෙන බවයි.

පසුගිය දිනවල පුෂ්පිකා ද සිල්වා විසින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින සංවිධාන කමිටුව වෙත එල්ල කළ අසත්‍ය චෝදනා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...