පන්නල වෙඩි තැබීමක්. දෙදෙනෙකුට බරපතළ තුවාල !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පන්නල කර්මාන්ත පුරය ආසන්නයේදී ඊයේ (පෙබරවාරි 08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර එයින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ දෙදෙනා සඳලංකාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතළ බැවින් කුලියාපිටිය ශික්ෂණ රෝහලට වෙත මාරුකර යවා ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...