හදිසි විදුලි බිඳවැටීමට හේතුව ….

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට අයත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීමක් වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසා සිටී.

අමාත්‍යංශය සඳහන් කළේ ,එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමග ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණු බවත්, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද පවසයි.

වැඩිදුරටත් අමාත්‍යංශය සඳහන් කළේ, සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.

සබැඳි පුවත්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...