හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මව අභාවප්‍රාප්ත වෙයි!

හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතාගේ භාර්‍යාව වූ ද, හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ආදරණීය මෑණියන් වන අජන්තා විජේසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

එතුමියගේ අවසන් කටයුතු පෙබරවාරි 10 වන දින ප.ව.4.00ට මාතර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...