*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් හයක්

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

2024 ජනවාරි 23 දින තම නිවේදනයෙහි සඳහන් පෙත්සම් හය සහ 2024 ජනවාරි 24 දින තම නිවේදනයෙහි සඳහන් පෙත්සම් දහඅටට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හයක පිටපත් තමා වෙත ලැබී ඇති බවයි කථානායක මහින්ද යාපා ‍අබේවර්ධන මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan