ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති නලින්දට මඩ ගහන කැම්පේන් එකක් ??

Date:

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වෙනුවෙන් නිතරම මාධ්‍ය හමුවේ පෙනී සිටින කැබිනට් ප්‍රකාශක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉලක්ක කරගෙන මඩගැසීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් තිබීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ දිනවල නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි විවේචන, අපහාස, උපහාස විශාල වශයෙන් එල්ල වන්නේ සංවිධානාත්මක වැඩපිළිවෙලක කොටසක් වශයෙන් වන බවට ආණ්ඩුවට තොරතුරු ලැබී ඇතැයි ආරංචිමාර්ග පැවසීය.

ඒ අනුව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් විසින් මුදල් ගෙවා සමාජ මාධ්‍ය තුළ නලින්ද ජයතිස්ස මහතාට එරෙහි පෝස්ට් සහ කමෙන්ට් පළ කරවා ගනිමින් මෙම මඩ කැම්පේන් එක පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...