වඩිවේල් සුරේෂ් සජබෙන් ඉල්ලා අස්වෙයි

Date:

සමගි ජන බලවේගයේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසයි.

තමන් සංවිධානය කළ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමකට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණීම මත ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් තමන් මෙසේ සජබ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...