දුම්රිය රියදුරු වැඩවර්ජනය අවලංගු කරයි

ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවට නිවේදනය කර තිබුණු දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය අවලංගු කර ඇති බව වාර්තා වේ.

දුම්රිය පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකදී පැමිණි එකඟතාවක් අනුව අදාළ වෘත්තීය සමිති විසින් එම වැඩවර්ජනය අවලංගු කර ඇති බව සඳහන්.

RN