අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ලවන්නන්ගේ තනතුරු අහෝසි වන ලකුණු

Date:

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරන්නේ, අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට හා නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර ඇති බව හා ඊට අදාළ ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවතින නීතිය යටතේ අල්ලස් චෝදනා එල්ල වුවද, එය සනාථ වනතෙක් නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට පළාත් පාලන ආයතනවල සිය ධුර දැරීමට අවස්ථාව ලැබෙන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...