ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධිත පනත පාර්ලිමේන්තුවට

Date:

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතට අදාළ සංශෝධන පණත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසිනි.

ඒ අනුව මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියැවීමේ විවාදය ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...