පොලිස් සැරයන්වරියක් ගිනිතබා ඝාතනය කරයි

Date:

බලපිටිය, ගෝනපිනූවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පිළිස්සීමෙන් මියගොස් තිබෙනවා. මෙම කාන්තාව පොලිස් සැරයන්වරියක් බවයි වාර්තා වන්නේ.

මෙම සැරයන්වරිය සහ ඇයගේ සැමියා අතර ඇති වූ බහින් බස්වීමකින් පසුව සැමියා විසින් සිය බිරිඳට පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා. පොලිස් ඇඳුමින් සිටි බිරිය වෙතට පෙට්‍රල් බෝතලයකින් දමාගසා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය සැරයන්වරියගේ සැමියා හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවද වාර්තා වේ.

පිළිස්සුම් තුවාල සහිතව කාන්තාව රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කිරීමේන් අනතුරුව ඇය මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

සිය බිරිඳට ගිනි තැබූ සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...