රාජ්‍ය ණය ගැන වාර්තාවක් සෑම මසකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න – රනිල්ගෙන් ඉල්ලීමක්

Date:

රාජ්‍ය ණය හා ණය සේවා ගැන වාර්තාවක් සෑම මසකම පළමු සතියේ පාර්ලිමේන්තු රැස්වීමට ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය මුදල් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.

විශේෂයෙන් විදේශ සංචිත ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කරන අතර එම වාර්තාව ගැන අනතුරුව සාකච්ජා කළ හැකි බවයි ඔහු පැහැදිලි කළේ.

මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියනයක්වත් නොමැති බව දැනගන්නට ඇති බවත් ඒ නිසා මසකට වරක් මෙලෙස මූල්‍ය තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් වන්නේ නම් එය රටේ මූල්‍ය ස්ථාවරභාවය ඇතිවීමට හේතුවන බව වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...