පොලිස් සැරයන්වරියක් ගිනිතබා ඝාතනය කරයි

බලපිටිය, ගෝනපිනූවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පිළිස්සීමෙන් මියගොස් තිබෙනවා. මෙම කාන්තාව පොලිස් සැරයන්වරියක් බවයි වාර්තා වන්නේ.

මෙම සැරයන්වරිය සහ ඇයගේ සැමියා අතර ඇති වූ බහින් බස්වීමකින් පසුව සැමියා විසින් සිය බිරිඳට පෙට්‍රල් දමා ගිනි තබා තිබෙනවා. පොලිස් ඇඳුමින් සිටි බිරිය වෙතට පෙට්‍රල් බෝතලයකින් දමාගසා ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය සැරයන්වරියගේ සැමියා හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවද වාර්තා වේ.

පිළිස්සුම් තුවාල සහිතව කාන්තාව රෝහල්ගත කර ඇති අතර රෝහල්ගත කිරීමේන් අනතුරුව ඇය මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

සිය බිරිඳට ගිනි තැබූ සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...

නල්ලූර් හි තිලීපන් ප්‍රතිමාව පොලීසිය ගලවාගෙන යයි

යාපනය, නල්ලූර් හි පිහිටි තිලීපන් ප්‍රතිමාව අද (27) අලුයම...

BREAKING:නාවික හමුදාව උතුරු වෙරලේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...