චම්පිකට මෙවර සභාපතිකමත් නෑ, සාමාජිකත්වයත් නෑ

Date:

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේදී ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට එහි හිටපු සභාපති පාඨලී චම්පික රණවක මහතා පත්කර නැත.

මෙම කාරක සභාව සඳහා විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු පත්කර නොමැත.

කථානායකවරයා විසින් නිවේදනය කළ ආකාරය අනුව එම කාරක සභාවේ සාමාජිකයින් වන්නේ ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, එස්. එම්. එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරුන් ය.

එමෙන්ම මීට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් චම්පික රණවක මහතා පත්කර තිබුණත් මෙවර එම කාරක සභාවේ විපක්ෂ නියෝජනයට ද ඒ මහතා වෙනුවට නාලක ගොඩහේවා මහතා පත්කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...