කොළඹ LNW: රට තුළ දේශපාලන අර්බුදයක් පත්කරගනිමින් ඒ හරහා මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව උත්සහයක් ගනිමින් සිටින බව පෙනෙන්නට ඇතැයි උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
ජනාධිපතිවරයා පසුගියදා සිය රාජාසන කතාව තුළ මැතිවරණය වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ ඉඟියක් ද බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ASK