සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහුව එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අද (පෙබරවාරි 11) අලුයම ඩුබායි හි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ය.
පොලීසිය සඳහන් කළේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට අදාළව ඔහුව අත් අඩංගුවට ගත් බවය.
