ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්!

0
482

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ (LNW):

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට ගැණුනු අතර,පසුව ඔහු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

අද (11) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.