සමඟියේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත්ගෙන් කොන්දේසියක්! (VIDEO)

Date:

සමඟි ජන බලවේගයේ පළාත් පාලන ආයතන සභාපතිවරු,ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් බවත් එම මන්ත්‍රීවරුන් සිදුකළ යුත්තේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොව බිම් මට්ටමේ සිටින ජනතාවට ස්වේච්ජා සේවයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

74 වසරක් පුරා ආ ගමන් මඟ තුළ රාජ්‍ය බලයක් නොමැතිව රටට සේවය කළ පක්ෂය සමඟි ජන බලවේගය බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මේ වන විට රටේ අධ්‍යාපන ඇමතිට, සෞඛ්‍ය ඇමතිට වැඩක් කිරීමේ හැකියාවක් නොමැති බවත් ඔවුන්ට ප්‍රතිපදන නොමැති බවත් අඩුපාඩු පිළිබඳ ජනතාවගෙන් ඉල්ලීම් ලැබෙන්නේ විපක්ෂ නායකට බවත් හෙතෙම කියා සිටියි.

රට ගොඩ ගත හැකි,රට සුඛිත මුදිත කළ හැකි එකම කණ්ඩායම සමඟි ජන බලවේගය බවද ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළකළේ මහරගම ආසනයේ පළාත පාලන අපේක්ෂක අපේක්ෂිකාවන් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...