ඩොලර් අර්බුදයට ධම්මිකගෙන් තවත් ස්වර්ණමය විසඳුමක් – ස්වර්ණමය පාරාදීසය වැඩසටහන

රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා තවත් ප්‍රායෝගික විසඳුමක් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කර තිබේ.