මහකුඹුක්කඩවල වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට !

Date:

මහකුඹුක්කඩවල, සෙම්බුකුලිය ප්‍රදේශයේදී ඊයේ (10) පස්වරුවේ පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මරුමුවට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...