බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන් ජංගම දුරකතන ඇතුලු උපාංග සොයා ගැනේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 11 කොළඹ (LNW):විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ ඒ සහ ඩී වාට්ටුවල පොළව යට සූක්ෂම ලෙස සඟවා තිබු ජංගම දුරකතන ඇතුලු උපාංග කිහිපයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයා ගෙන ඇති බව පැවසේ.

එහිදි එම වාට්ටුවල ඇතුලත පොළව හරා සූක්ෂම ලෙස සඟවා තිබු ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් , කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන දෙකක් , සිම්පත් 4ක් ,මෙමරි චිප් එකක් , චාජර් දෙකක් ඇතුලු තවත් උපකරණ රැසක් සොයා ගෙනඇති අතර , මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකෙරෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...