මන්ත්‍රී වෛද්‍ය අර්චුනා පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝව එළියට. පහර කෑ පුද්ගලයාට සැත්කමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්චුනා යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළදී පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන CCTV දර්ශන මාධ්‍ය වෙත ලැබී තිබේ.

ඊයේ (පෙබරවාරි 11) රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයකදී ඇතිවූ බහින්බස් වීමකින් අනතුරුව මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇත.

මෙහිදී මන්ත්‍රීවරයා විසින් පිඟානකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයාව මේ වනවිට සැත්කමක් සඳහා යොමුකර ඇති බව සඳහන්.

මේ අතර තමන්ට ද පහරදීමක් සිදුවූ බව කියමින් මන්ත්‍රී අර්චුනා ද රෝහල්ගතව සිටින බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු පැමිණි පළමු දිනයේ සිටම යන යන තැන ගැටුම් ඇතිකර ගන්නා චරිතයක් බවට පත්ව සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...