මෝටර් රථයක් අඩි 600 ක ප්‍රපාතයකට පෙරළෙයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ (LNW):

අද (12) බදුල්ල – පස්සර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් බදුල්ල වේවැස්ස ප්‍රදේශයේදී අඩි 600 ක් පමණ ප්‍රපාතයට පෙරළී අනතුරට ලක්ව ඇති බව බදුල්ල පොලිසිය පවසයි .

එහි ගමන්ගත් තිදෙනාම බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, තුවාලකරුවන් අතර කාන්තාවක්ද සිටින බවත්, පොලිසිය සඳහන් කළේය .

බදුල්ල පොලිසිය පවසන්නේ , සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...