සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයි
එහි සිට මධුර ස්වරයෙන් පෙම වැනූවයි
හෙටටත් එක්ක අම රස පද බිණූවයි
අදරැති ජෝති අද ඇත්නම් ‘අනූවයි’…!

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

~ විමල් කැටිපෙආරච්චි