මේ පාර අපි දිනන්නේ සියයට 65 – 70 නෙවෙයි 80 – 90 ක ඉතිහාසගත රෙකෝඩ් එකක් තියලා – NPP නලින්

Date:

මෙවර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ නොවූ විරූ වාර්තාවක් පිහිටුවමින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින් හේවගේ මහතා පවසයි.

“අනුර සහෝදරයාගෙ ඉන්දියන් ටුවර් එකෙන් අපට පේනවා, පුදුම කැළඹිල්ලකට පත්වෙලා තියෙන්නෙ. ඉන්දියාව නිකම් අනුර කුමාර සහෝදරයාට එන්න කියන්නෙ නෑ. මොකද ආණ්ඩුවේ ඇමතිවරයෙක් නෙවෙයි, විපක්ෂ නායකවරයා නෙවෙයි. එයාලා දන්නවා දැන් ලංකාවේ දේශපාලනය ටර්න් වෙලා තියෙන්නෙ. සියයට 65 – 70ක් නෙවෙයි , මේ ගමන අපි අවසන් කරන්නේ ලංකා ඉතිහාසයේ රෙකෝඩ් එකක් තියලා සියයට 80 – 90 ක දැවැන්ත බලයක් තමයි නිර්මාණය කරන්න ඕනෙ”

නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ පෙරේදා (10) බද්දේගමදී පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!

වගවීම ආරම්භවිය යුත්තේ අපගෙනි: ලෝකයා ඉදිරියේ කෘතඥ වෙමින් ජාතිය ගොඩනඟමු!