(VIDEO ):මැන්ටල් දේශපාලකයින්ට ඕන විදිහට ජන්ද කල් දාන්න දෙන්න බැහැ – මරික්කාර්

කොළඹ LNW:මේ මොහොතේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට සමඟි ජන බලවේගය ලෙස සහය නොදෙන අතර යම් හෙයකින් පක්ෂය ඊට සහය දීමට තීරණයක් ගත්තද තමන්ගේ සහයක් ඊට නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

ඒ, අද (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

කරන අහෝසි කිරීමක් මෙවර මැතිවරණයෙන් පසුව කළ හැකි අතර තවදුරටත් පොහොට්ටුවේ ත්‍රාඩ රැළට බලය අත්පත්කරගැනීමේ ඉඩක් නැති බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...