මෙච්චරකල් ලැයිස්තු දැම්මේ එගොල්ලොනේ. අපිටත් එකක් හම්බුණා – දයාසිරි

කොළඹ LNW:මේ වන විට විවිධ අක්‍රමිකතා, වංචා, දුෂණ වලට අදාළව ආණ්ඩුව විසින් නම් ලැයිස්තු ප්‍රසිද්ධ කරමින් තිබෙන අතර ආණ්ඩුවේද එවැනි ලැයිස්තුවක් තිබෙන බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී එම ලැයිස්තුව රටට හෙළිකිරීමට බලාපොරොත්තු වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”ආණ්ඩුව දාපු ලැයිස්තුව වෙනුවට අපටත් දැන් ලැයිස්තුවක් හම්බවෙලා තියෙනවා. ඒ ලැයිස්තුව අපි ලබන පාර දාන්නේ. ඒගොල්ලන්ගේ අගමැතිගේ ඉදල තියෙනවා ලැයිස්තුවක් දාන්න.” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා කියාසිටියි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (13) මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...