2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 161.8

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ 2023 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 161.8 ක් බවයි. 2022 ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් අගය වූ ඩොලර් මිලියන 151.7 හා සැසඳීමේ දී 6.7% ක වර්ධනයක් වේ.

2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් වන අතර එය 2022 ජනවාරි මාසයේ අගය වූ 82,327 හා සැසඳීමේ දී 24.6% ක ඉහළ යාමකි.

නමුත් සංචාරක පැමිණීම් ඉහළ යාමේ වේගයට වඩා අඩු වේගයකින් සංචාරක ඉපැයීම් වර්ධනය වී තිබීම එතරම් සුභදායී දෙයක් නොවේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...