අඳුරට සාප නොකර එක් පහනක් හෝ නිවා දමමු – මහජන උපයෝගීතා කොමිසම

0
312

විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂයෙන් වැඩි විදුලි ඉල්ලුමක් සහිත පස්වරු 06 – 10 කාලසීමාව තුළ හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එම කාලසීමාව තුළ විදුලි ස්ත්‍රික්ක, විදුලි උඳුන්, විදුලි හීටර, වායු සමන යන්ත්‍ර භාවිතයෙන් වැළකී සිටින ලෙස කොමිසම දන්වනවා.

අඳුරට සාප නොකර එක් විදුලි පහනක් හෝ නිවා දමන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here