භානුක රාජපක්ෂ පන්ජාබයට

Date:

ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දියානු රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ මෙවර IPL වෙන්දේසියේදී අලෙවි වූ පස්වැනි ශ්‍රී ලාංකිකයා වේ.

භානුක ලක්ෂ 50 ක මූලික වටිනාකමකට වෙන්දේසියට ඇතුළත් වූ අතර ඔහු වෙනුවෙන් ලංසු තැබීමට ඉදිරිපත් වූයේ පන්ජාබ් කණ්ඩායම පමණි. ඒ අනුව භානුකට පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් IPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...