සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරයි !

Date:

අද (13) උදෑසන 06.30 සිට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, වෛද්‍යවරුන්ට ලබාදෙන රුපියල් 35,000 ක DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනි.

පරිපූරක වෛද්‍ය සේවා, අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් නියෝජනය කරන වෘත්තිකයින් මෙසේ අද සිට වැඩවර්ජනය කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ උඩුනුවර අයවැය දෙවන වරටත් පරාදයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ...

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...