බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 10 ඉක්මවූ චීන චිත්‍රපටය!

Date:

කොළඹ LNW:සංඛ්‍යාලේඛනවලට අනුව, “Nezha 2 :The Magic Child Stirs the Sea” චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ඇතුළුව) යුවාන් බිලියන 10 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වනවා.

එය චීන චිත්‍රපට ඉතිහාසයේ බොක්ස් ඔෆිස් ආදායම බිලියන 10 ඉක්මවූ පළමු අවස්ථාවයි.

එමෙන්ම චීන සිනමාවේ නව සංධිස්ථානයක් ද සනිටුහන් කරන එය ලොව පුරා බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ 7 වන ස්ථානයට පැමිණි චිත්‍රපටය ද බවට පත්වන බවස වාර්තා වෙයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...