තම පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමට පියුමි හංසමාලි අධිකරණයේ පිහිට පතයි !

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ වත්කම් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළ නඩුව අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක 04 හමුවේ මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබිණි. එහිදී පියුමි හංසමාලි සිය නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ සිය රූපලාවන්‍ය ආලේපන ව්‍යාපාරයේ පාරිභෝගිකයින් බියවද්දමින් ඔවුන්ට හිරිහැර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි. CID නිලධාරීන් තම පාරිභෝගිකයින්ගේ නිවෙස් කරාගොස් … Continue reading තම පාරිභෝගිකයින් ආරක්ෂා කරගැනීමට පියුමි හංසමාලි අධිකරණයේ පිහිට පතයි !