ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිටිස් රෝගය වැළදීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වන Policlinico Agostino Gemelli ඇතුළත් කර ඇති බව වතිකානුව නිවේදනය කර තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිටිස් රෝගය මිට පෙරද වැළඳීම හේතුවෙන් 2023 වසරේ එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට ඩුබායි සංචාරය අවලංගු කිරීමට සිදු වූ අතර ඔහු තරුණ වියේදී එක් පෙණහලුවක කොටසක් ඉවත් කර ඇති අතර, පසුගිය වසර දෙක තුළ ඔහු ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලුවලින් කිහිප වතාවක්ම පීඩා විදින ලදී.

XVI වන බෙනඩික්ට්ගේ අනුප්‍රාප්තිකයා වූ ආර්ජන්ටිනාවේ පාප් වහන්සේ ඉතිහාසයේ දෙවන වයස්ගතම පාප්වරයා වන අතර උන්වහන්සේ 2013 වසරේ සිට ලොව පුරා බිලියන 1.4 ක කතෝලිකයන්ගේ නායකයා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...