බොරැල්ලේ වැටළීමක් අතරතුර වෙඩි වැදීමෙන් කාන්තාවක් මරුට

Date:

බොරැල්ල, සහස්පුර නිවාස සංකීර්ණයේදී වෙඩි වැදීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ (13) රාත්‍රියේදී එම ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටළීමක් අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි වැදීම සිදුව ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක් බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...

LINK NATURAL වෙළද සේවා ක්‍රිකට් සමඟ LINK වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: විද්‍යාව,නූතණ තාක්ෂණය සහ සම්ප්‍රදායික දේශිය...

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...